Featured News

Video Gossip

Advertisement

ඒ් දවස්වල ක්‍රිෂාන් ගැන මට හිතුනෙවත් නෑ - අපේ කපුවා දිනක්ෂි අක්කා - ශේෂාද්‍රි ප්‍රියසාද්

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ හැමෝම දන්න රටේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම රටේ ජනප්‍රිය ප්‍රියසාද් පවුලේ දෙවන දියණියයි.

ඇය මීට ටික කලකට පෙර නව සැමියා සමග විවාහ දිවියට පිවිසුණා. ඒ ජනප්‍රිය ගායක ක්‍රිශාන් සමඟයි.

 ඉතින් දික්කසාද දිවියෙන් අනතුරුව ඔහුට ලැබුණු නව සැමියා තම අදහස් වලට ගරු කරන ඉතාමත් තමා තෝරාගත් නිවැරදිම පුද්ගලයා බව ඇය පවසයි.
තමන් සහ ක්‍රිෂාන් අතර ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳව අදහස මුලින්ම ඇති කලේ සිය වැඩිමහල් සොයුරියවන දිනක්ෂි බව ශේෂාද්‍රි ප්‍රියසාද් පවසනවා.

රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියා.

තමන් ක්‍රිෂාන්ව හඳුනාගන්නේ 2010 වසරේදී බවත් ,ඔහු හා තමන් විවාහ වේ යැයි එදින නොසිතූ බවත් ඇය කියා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements