Advertisement

තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද රූ රැජිණි යුගානි විදුෂිකා සමග විවාහ වෙයි
[PHOTOS]

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ මහතා සහ රූ රැජිනයක් වන යුගානි විදුෂිකා සමග විවාහ අද අතිනත ගනු ලැබුවා.

පසුගිය කාලයේ වැලිඅංගේ මහතාගේ පළමු විවාහය දෙදරා යාමත් දේශපාලන ප්ටියේ ඒ පිලිබදව විශාල වශයෙන්කතා බහකට ලක්වන්නක් වුනා.

අද එරංද වැලිඅංගේ මහතා  රූ රැජිනියක් වන යුගානි  සමග අතිනත ගත් අතර එම විවාහ මංගල්‍ය උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හොටලයේදී  ඉතා චාම් අයුරින් පැවැත්වුන බවට ගොසිප්99 අපට වාර්තා වුනා.

⁣එරංද - යුගානි දෙපලට ගොසිප්99 අපේ සුභපැතුම්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements