තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද රූ රැජිණි යුගානි විදුෂිකා සමග විවාහ වෙයි
[PHOTOS]
ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ මහතා සහ රූ රැජිනයක් වන යුගානි විදුෂිකා සමග විවාහ අද අතිනත ගනු ලැබුවා.
පසුගිය කාලයේ වැලිඅංගේ මහතාගේ පළමු විවාහය දෙදරා යාමත් දේශපාලන ප්ටියේ ඒ පිලිබදව විශාල වශයෙන්කතා බහකට ලක්වන්නක් වුනා.
