Advertisement

අධ්‍යාපන ඇමති සුසිල්  මන්ත‍්‍රීනී රෝහිණීට පාර්ලිමේන්තුවේදී තිත්ත කුණුහරුපෙන් අමතලා 
වීඩියෝ

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ට අසභ්‍ය වචන භාවිතා කළේ යැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය කතානායකවරයා වෙත පැමිණිලි කර තිබේ.

පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සරසවි සිසු විරෝධයක් අතරතුර ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඇතිවූ සංවාදයක දී අමාත්‍යවරයා අසභ්‍ය වචන භාවිතා කලේ යයි ඇය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයා අසභ්‍ය වචන භාවිතා කරන අයුරු පාර්ලිමේන්තු සජීව විකාශයන් ඔස්සේ ද විකාශය වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements