Featured News

Video Gossip

Advertisement

පියුමි හංසමාලි ගැන ඕෂධී හේවාමද්දුම කිව්ව අමුතු  කතාව

ඕෂධී හේවාමද්දුම කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවූ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පිනියක්. 

මේ වෙද්දි පුංචි තිරයෙන් දකින්න නොලැබෙන ඇය කාලයක් තිස්සේ දේශපාලන කරළියෙත් දැකගත හැකිවුණා.

 පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ වෙමින් ඇය පළ කළ අදහස් තමයි මේ.
පියුමි හංසමාලි, නාතාශා පෙරේරා. මේ දෙන්නගෙන් කාගේ ස්කින් ටෝන් එකටද ආස?

මම පියුමි හංසමාලිව මට මුණ ගැහිලා නෑ ලොකුවට. මම ස්ක්‍රීන් එකේ දැකලා තියනවා. නාතාශව මුණ ගැහිලා තියෙනවා. දෙන්නගේ ස්කීන් ටෝන් දෙකක් තියෙන්නෙ. ඇත්තම කිව්වොත් මම ගෝල්ඩන් කලර් එකට ආසයි. පියුමිගේ ටෝන් එකට මම ආසයි.

ඔයාට ප්‍රීටි සින්ටා වගේ කියලා නැද්ද කවුරුත් ?

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම කට්ටිය කිව්වෙ ප්‍රිටි සින්ටා වගේ කියලා. ඉස්සර සුදු නෑනේ. දැන් සුදු වුණාම ඒක ගොඩක් පේනවා..

අද තියෙන ආර්ථාක පරිහානියට කවුද වග කියන්න ඕනි ?


දැනට තියෙන හැම පක්ෂයක්ම මේකට වග කියන්න ඕනේ පොදුවේ ගත්තොත්. විවෘත ආර්ථිකයෙන් පස්සෙ තමයි මේ දේවල් වුණේ. සිරිමාවෝගේ කාලේ අපිට තිබ්බා දේශීය සම්පත්. ඒක අපේ මිනිස්සුන්ට ගොඩක් තේරුණ් නෑ. අපේ රටේ හරි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසයි මේ තත්ත්වේ ඇති වුණේ. මම නියෝජනය කරපු පක්ශයේ උනත් වැරදි ගොඩක් තිබ්බා. ඒ කාලේ මට බැනුම් අහන්නත් වුණා. අශ්වයෝ බූරුවෝ දෙකම දාලා තියනවා කිව්වා කියලා. මේ මනාප ක්‍රමයත් එක්ක ඒ වගෙ අයව දානවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements