Advertisement

පැතිමාරුවක් ගැන තරු පහේ හෝටලේක රහස් කතාවක්

ලොකු තැනට උසාවියෙන් වන්දි නියම කළාට පස්සේ අත පාටියෙ  ඉන්න මන්ත්‍රී ගොල්ලන්ගෙන් සමහරු දේශපාලන කරණම්වලට සූදානම් වෙනවය කියල ආරංචියක් යනව...

මේ ආරංචියට තටු ලැබෙන දර්ශනයක් පසුගියදාක කොළඹ තරුපහේ හෝටලයකදී දැනගන්නට ලැබුණ බව තතු දත් උදවිය කියනව.
මේ හෝටලේ පසුගියදාක අත පාටියෙ මන්ත්‍රීකමක් දරන සබරගමුවෙ "මිත්‍රයෙක්" දුරකතන පාටියෙ ජාතික මට්ටමේ සංවිධායකවරයෙක් එක්ක රහස් කතාවක් පැවැත්තුවලු...

මේ කතාබහට හේතුවුණේ සබරගමුවේ "මිත්‍රයට" අත පාටිය ඇතිවෙලා දුරකතනයට සැට්වෙන්න බවයි වැඩිදුරටත් කියැවෙන්නෙ.

අත පාටියෙ ලොකු ලොක්කො සී සී කඩ යද්දී මෙතෙක් කල් ලොකු තැනත් එක්ක හිටපු "මිත්‍ර" මන්ත්‍රීතුමාටත් පක්ෂයෙ ක්‍රියා පටිපාටිය තිත්ත වුණේ පක්ෂයෙ ලියන මහත්තයෙක්ගෙ කෙරුවාව නිසා කියලත් කියැවෙනව.

Deshaya

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements