Advertisement

Flash Back සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් හදිසියේම ඉවත්  වෙයි
නායක රොෂාන් රොෂාන් ප්‍රනාන්දු මුහුණු පොතේ තැබූ සටහන

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම ගැන ඔබට අමුතුවෙන් හදුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා ලෙස කටයුතු කළ සුරන් ජයසිංහ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

මේ පිළිබඳව සඳහන් කරමින් රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කොට තිබුණා. “යන ගමන සාර්ථක වේවා ! ඉක්මණින් නැවත හමුවෙමු!”, යනුවෙනුයි

එහි සටහන් ව තිබුණේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් කියා තිබුණේ සුරන් නවසීලන්තයට පිටත්ව යාමට නියමිත හෙයින් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements