Featured News

Video Gossip

Advertisement

"ඒ ගමන, ආදරෙන්, පරිස්සමින් යමු" 
ගයාන් - චතුරිකාගේ විවාහ සංවත්සරය දා චතුරිකා පීරිස් කියපු කතාව
[PHOTOS]

චතුරිකා පීරිස් සහ ගයාන් කරුණාතිලක කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරු යුවලක්. මේ වන විට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමග දෙවන වරට යුග දිවියට එළැඹී සිටින ගයාන් ඉතාමත් සාර්ථක විවාහ දිවියක් ගත කරනු ලබනවා. ඔවුන්ගේ දෙදෙනාට ආරාධනා නමින් ආදරණීය සුරතල් දියණියක් සිටින අතර ඇයගේ වීඩියෝස් නිරන්තරයෙන්ම අපට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට පුලුවන් වෙනවා. මෙය චතුරිකා පිරිස්ගේත් දෙවන විවාහයයි. ඇය පළමු වරට විවාහ වන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පියෙකු වන රොෂාන් පිලපිටිය සමඟයි.
මේ වන විට රොෂාන් ද දෙවන වරට විවාහ වී ඉතාමත්ම සාර්ථක ආදර්ශමත් යුග දිවියක් ගත කරනු ලබනවා. ගයාන් පළමු වරට විවාහ වන්නේ මුස්ලිම් තරුණියක් වන ෆර්ෂිනා ලතීෆ් සමඟයි. ඔවුන් දෙදෙනාට ආදරණීය පුතුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීම ට ඔවුන්ට සිදුවුණා.

පසුගියදා චතුරිකා පීරිස් සහ ගයාන් කරුණාතිලකගේ විවාහ සංවත්සරය සැමරුවා. විවාහ සංවත්සරය වෙනුවෙන් චතුරිකා ඇගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් ලියා පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ ඒ සටහන.

"ආ මග හරිම කෙටියි.. යා යුතු මග බොහෝ දුරයි... ඒ ගමන, ආදරෙන්, පරිස්සමින් යමු... අපිට දෙවියෝ දීපු ලස්සන ආරාධනාවත් අරගෙන ... Happy Anniversary අපි දෙන්නාටම... අද දවසේ අපිට ආශිර්වාද කරපු ඔබ හැම දෙනාටමත් ස්තුතිය..."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements