Advertisement

රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි

විහාරාධිපති රාජාංගනයේ සද්ධාරතන හිමියන් විසින් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

උන්වහන්සේ විසින්ම අදාල වීඩියෝව පටිගත කර කර සමාජජාලාවල එක් කර ඇත.
ඉරාජ් විසින් මෑතකදී ඩුබායි සුද්දා නම් පුද්ගලයකු සමඟ සිදුකළ අන්තර්ජාල සාකච්ඡාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ බැණ වැදී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements