Featured News

Video Gossip

Advertisement

සමගි ජන බලවේග මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුව සමග රහස් සාකච්ඡාවක
සන්ධානයක් ‌ලෙස ඉදිරියේදී පෙරලියක්

සමගි ජන බලවේග මන්ත්‍රීවරු 18ට දනෙකු පමණ ආණ්ඩුවට සහය පල කිරීමට ආණ්ඩුවේ විවිධ පිරිස් සමග සාකච්ඡා පවත්වා ඇතැයි ගොසිප්99 වෙත වාර්තාවේ. 

මෙම  18 දෙනා කණ්ඩායම් තුනක් ලෙස පැමිණ  ඡනාධිපතිවරයා ඇතුලු පිරිසක් සමග සාකඡාපවත්වා ඇති බව වාර්තා වේ.

ඒ් සාකච්ඡාව සදහා වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ රුවන් විජයවර්ධන ඇතුලු පිරිස් සහබාගී වි ඇති බවද 8දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ‌හයිඩිපිටිය අසල ස්තානය රාත්‍රී 11ට පමණ රැස්ව ඇති බව සදහන් වෙයි.

 ඉදිරියේදී යම් පෙරලියක් සිදු විය හැකි බවත් ඒය සන්ධානයක් ‌ලෙස ඉදිරියට පැමිණිය හැකිබවත් ඒම වාර්තතාවල වැඩි දුරටත් සදහන් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements