Advertisement

වාහන ආනයනයට යලි අවසර ලැබෙන හැටි මෙන්න

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීම නිසා තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී ඇත.

මේ අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, මෝටර් රථ ඇතුළු භාණ්ඩ යළි ආනයනය කෙරේ.

ඩොලර් අර්බුදය නිසා ලුණු ගෙනඒම නතරවී තිබූ අතර පසුගිය කාලය තුළ චීනයෙන් විශාල ලෙස ලුනු ආනයනය කර තිබිණි.

එසේම ඕස්ටේ්‍රලියාවෙන් බෘදර් කේක්ද මෙරටට ආනයනය කර තිබිණි.

– කීර්ති වර්ණකුලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements