Featured News

Video Gossip

Advertisement

ගුරුවර්න්ගේ සහ දෙමවුපියන්ගේ දුරකතන දැක පාසලට අධාර දෙන්න ආපු සුද්දා  හොල්මන් වෙලා
පාසල සොයාදුන් හෝටල් කළමනාකරුටත් කුණු බැනුම්

අපේ රටේ බොහෝ ප්‍රදේශවල පාසල් දරුවන්ට අගහිඟකම් අඩුපාඩු බොහොමයක් තිබෙන බව හැමෝම දන්න කාරණයක්. එය විදේශිකයින්ගේ පවා අවධානයට ලක්වී තිබෙන කරුණක්.

එවැනි අඟහිගකම්වලින් පෙලෙන දරුවන් පිරිසකට පාසල් උපකරණ නොමිලේ බෙදා දීමට එංගලන්ත ජාතිකයෙකු ඉදිරිපත් වූ පුවතක් අසන්නට ලැබුණා.

ඒත් නැතිබැරි දරුවන්ට අධාර දෙන්න පැමිණි එංගලන්ත ජාතිකයට දකින්න ලැබිලා තියෙන්නේ නම් ඔහු පුදුම කරවන දෙයක්.

දරුවන්ට බෙදා දීම සඳහා ආධාර රැගෙන ගිය ඔහු පාසලේ දරුවන්, මවුපියන්, සහ ගුරුවරුන් පාවිච්චි කරන ජංගම දුරකථන දැක මවිතයට පත්වී තිබෙනවා.ඔහු මෙලෙස ආධාර දීමට තෝරාගෙන ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දරුවන් පිරිසක්. කෙසේ නමුත් තමන් පාවිච්චි කරන දුරකථනයටත් වඩා අධික මිලකින් යුත් දුරකථන මවුපියන් ළඟ තිබෙනවා දැකීමෙන් දරුවන්ට එතරම් අඟහිගකමක් තිබෙන්නට විදියක් නැතිබවයි ඔහු පවසා තිබෙන්නේ. ඒ නිසාම ඔහු සභාව අමතා කරන කතාවේදී ඒ පිළිබඳ තම අප්‍රසාදය පලකර තිබෙනවා.

තමන්ගේ වටිනා කාලය කා දැමීමටත් දුරකථනය බලපාන බවත් එය ලංකාවේ සුලබව දකින්නට ලැබෙන දෙයක් බවත් ඒ කාලය අධ්‍යාපනය සඳහා යොමුකරවන ලෙසත් ඔහු දරුවන්ගෙන් ඉල්ලා තිබෙනවා. කෙසේ නමුත් ඔහු ගෙනා පාසල් උපකරණ තොගය දරුවන්ට බෙදාදීමටත් ඔහු පියවර ගෙන තිබුණා.

නමුත් එඅඩු ආදායහ්ලාබී දුෂ්කර පාසැලක් යැයි එම පාසල සොයාදුන් හෝටල් කළමනාකරුට ඔවුන් දෝශාරෝපනය කර ඇකි බවද පැවසෙනවා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements