Advertisement

ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට පාට් දාන ලේකම් තැන නිසා වෙච්ච දෙයක්

ආණ්ඩුවෙ ඉන්න බලවත්ම තරුණ ඇමැති කෙනකුට (පාට්) දාන ලේකම් සයිස් කෙනෙක් ඉන්නවලු.. එයා රටේ ඉහළම තැන් එක්ක ඉතාම හිතවත් නිසා රාජ ඌෂ්ණය ගහපු කෙනෙක් කියල කියැවෙනව.

උන්නැහේ නිසා පීඩාවට පත්වෙන තරුණ ඇමැතිට කැබිනට් විෂයක් එක්ක රාජ්‍ය ඇමැති මට්ටමේ පට්ටමකුත් තියෙනව... (පාට් දාන) ලේකම් තැන ඉන්නෙ රාජ්‍ය අමාත්‍යංශය අයිති කන්තෝරුවෙලු.කොහොම හරි මේ දෙන්නගෙ ආරවුල දුරදිග ගිහිල්ල ඇමැති තැනට කන්තෝරුවෙ වැඩකර ගන්න අමාරු වෙනකොට උන්නැහේ මේ ගැන ආණ්ඩුවෙ ඉහළම තැන්වලට ලොකු පැමිණිල්ලක් දැම්ම... ඒකට වෙන දේ බලන් ඉඳල ඊළඟ පියවරට යන්නලු ඇමැති තැනගේ බලාපොරොත්තුව.

මේ ඇමැති තැනත් ආණ්ඩුවෙ බලවත්ම අතුවලට සම්බන්ධ නිසා කතන්දරේ ඉදිරියේදි ලොකු වෙයි කියල තතු දත් අය කියනව.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements