Advertisement

පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා
කෘෂි නිලධාරිනිය  මහ පාරේ ඝාතනය කල සජබ අපේක්‍ෂකයා අත්අඩංගුවට..

“දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. 

එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.දුව ලේ පෙරාගෙන බිම වැටුනා ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල ඔලුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා.  පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා“ යැයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී මහත්මිය පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements