Advertisement

“ඒකටනම් බබාටත් හිනා”  සාරංගගේ හින්ට් එක කාටද?    
ඔය වගේ සීනි බෝල වැඩවලට කාටද මචං රිදෙන්නේ? සාරංගගෙන් රසිකයෙක්ට සැර පිළිතුරක්

සාරංග දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ තරු යුවලක්.මොවුන් දෙදෙනා ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ. හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්.ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දවස්වලත් ඒ දෙන්නාගේ විවිධ පෝස්ට් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ඒ වගේම පසුගිය දවසක සාරංග මුහුණු පොතේ පළ කරලා තිබුණු ඡායාරූපයකුත් කතාබහට ලක්වුණා.

“ඒකටනම් බබාටත් හිනා” කියලා සාරංග පළ කරපු ඡායාරූපයට ඔහුගේ රසිකයෙක් දාලා තිබ්බා කමෙන්ටුවක්.

සමාජ ජාලාවලනම් කතා වුනේ ඒ්ක උමාලි ඒදා රයිගම් සම්මාන උළෙලිදී පැවසූ දෙයක් නිසා උමාලිට ගහපු හින්ට් ඒකක් කියලයි.

ඒ ‘කමෙන්ට්’ එකට සාරංග උත්තර දීලා තිබුණේ මෙහෙමයි…

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements