Advertisement

රජයට ආදායම් ගෙනෙන  ටෙලිකොම් රැක ගන්න සේවකයෝ මහ පාරට

ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළඹ කොටුව ටොලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ අද (3) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ.

‘ටෙකොම් 2022 පළමු මාස 9 ලාභය කෝටි 900 යි’ සහ ‘ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීම වහා නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ටෙලිකොම් සේවකයෝ විරෝධතාවයේ නරත වූහ.

‘ටෙලිකොම්’ සේවකයන් විරෝධතා පාගමනක් යෑමට සූදානම් වුවද එයට පොලිසියෙන් ආධා එල්ල වීමෙන් අතහැර දැමීමට සිදුවිය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements