Showing posts with label SLT. Show all posts
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමූහය විසින් 2020 මාර්තු මස 31 වැනිදායින් අවසන් වූ මාස 3 සඳහා වන මූල්‍ය ප්‍රගතිය ප්‍රකාශයට පත්කොට ඇත.
මෙම වසරේ පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 22.1 ක ආදායමක් වාර්තා වූ අතර එය 2019 වසරේ වාර්තා කළ රුපියල් බිලියන 21.3 ක ආදායම හා සැසඳීමේදී 3.8% ක ඉහළ වර්ධනයකි.
මෙහෙයුම් වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද විචක්ෂණශීලීව කළමනාකරණය කිරීම තුළින් 5%, හෙවත් රුපියල් මිලියන 704 ක පිරිවැය ඉතිරි කිරීමට සමූහය සමත්විය. ක්ෂය හා ලියාහැරීම්වල වර්ධනය හා ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා ප්‍රමිතීන්ට අනුකූලව කල් ඉකුත්වූ ණයගැතියන් සඳහා වෙන්කිරීම් රුපියල් මිලියන 536 කාර්තුව තුළ වාර්තා විය. එසේ වුවද සමූහය පළමු කාර්තුව සඳහා මෙහෙයුම් ලාභය 28.6% ක ප්‍රතිශතයකින් රුපියල් බිලියන 3.2 දක්වා වර්ධනය කරගැනීමට සමත් විය.
කොරෝනාව මැද්දේ ටෙලිකොම් උපරිමයෙන් සේවාව ලබා දෙන අතරේ යහපාලනයට වසර 4ක් විසදිය නොගැකිව තිබූ සේවක ගැටළුව ජනපති ගෝටා මාස තුනෙන් විසදයි
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
gossipmain
,
Gotabaya Rajapaksa
,
News
,
SLT
,
Sri lanka
,
sri lanka telecon
කොරෝනාව මැද්දේ ටෙලිකොම් උපරිමයෙන් සේවාව ලබා දෙයි
යහපාලනයට වසර 4ක් විසදිය නොගැකිව තිබූ සේවක ගැටළුව ජනපති ගෝටා මාස තුනෙන් විසදයි
යහපාලනයට වසර 4ක් විසදිය නොගැකිව තිබූ සේවක ගැටළුව ජනපති ගෝටා මාස තුනෙන් විසදයි
කොවිඩ් 19 ගෝලීය වසංගතයට ලංකාවත් මුහුණදී අති දුෂ්කර තත්ත්වයක සිටින මොහොතක පවා සියලුම ප්‍රධාන පෙළේ රෝහල් , ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ, නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු වසංගතයට සෘජුව මුහුණ දෙන පාර්ශවයන්ගේ විදුලි සංදේශන සියඵ උපරිමයෙන් සපයමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT ) සිදු කරන සේවය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක් ව ඇත.
අවධානම් මධ්‍යයේ තිබෙන සේවා සැපයීම් ගැටලුවකින් තොරව අඛණ්ඩව ලබාදෙමින් පමණක් නොව සුවසැරිය ගිලන් රථ සේවය ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනක ඉල්ලීම මත නව සේවාවන් සැපයීමට SLT කටයුතු කළ ආකාරයත් ප්‍රශංසනීයය.
හෙළ සිනමාවේ තුන්කල් කතාවත් සමගින් HELAWOOD POPCORN එළිදැක්වෙයි
ananmanan
,
gossip lanka
,
PEO TV
,
SLT
දේශීය සිනමාවේ තුන්කාලය පිළිබඳ කියැවුණු ‘අපේ සිනමා කථාව’ නමින් යුතු අපූර්ව කතාබහක් සමගින් මෙරට සිනමාව වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවක් ඉටුකරනු ලබන HELAWOOD POPCORN බ්ලොග් අඩවිය පසුගියදා චිත‍්‍රපට සංස්ථා ‘තරංගනී’ ශාලාවේදී එළිදැක්විණි. අදාළ සිනමාත්මක කතාබහ සංවිධානය කිරීම සහ HELAWOOD POPCORN බ්ලොග් අඩවිය සම්පාදනය කිරීම, දේශීය සිනමාව කෙරෙහි PEO TV සේවාවට ඇති ඇල්ම නැවත වරක් ප‍්‍රදර්ශනය කිරීමක් විය.
චිත‍්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්‍ෂවරුන්, නළු නිළියන්, ඇතුළු සිනමා ශිල්පීන්, විචාරකයන් සහ රසිකයන් එකම සභාවක මුණගැසුණු මොහොතක් බවට පත්වූ HELAWOOD POPCORN- අපේ සිනමා කථාව’ ට පැමිණි පිරිස පිළිගනිමින් PEO TV ප‍්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්න මහතා සභාව අමතන ලදි. පිළිගැනීමේ කථාවෙන් පසුව HELAWOOD POPCORN බ්ලොග් අඩවිය දියත් කිරීම පැමිණ සිටි ආරාධිතයන්ගේ එකතුවෙන් සිදු කෙරිණි.
ysr l+vq we;=f<;a ,iaik rgd uefjkjd
wcka; fifkúr;ak
ks¾udKlrejl=g wruqKla ;sìh hq;= hehs Tn úYajdi lrkj o@
wcka; fifkúr;ak
ks¾udKlrejl=g wruqKla ;sìh hq;= hehs Tn úYajdi lrkj o@
wksjd¾hfhka ;sìh hq;=hs' yenehs uu oelmq fohla ;uhs" idys;HlrKfha ksr; jk fndfyda wh fjk;a Ndú; flfrys jeä wjOdkhla fhduq lsÍu ksid ;ukaf.a wruqK wu;l lrk wdldrh' WodyrKhla úÈhg NdIdj .; yelshs' tys§ jHdlrKdkql+, úo.aO NdIdjla ;u ks¾udKhg Wmhqla; lr.ekSug W;aidy lsÍfï§ fï .egÆjg uqyqK fokjd' wms fyd|hs lsh,d ys;k fmd;aj, mjd fï ÿ¾j,;dj ;sfnkjd' fï j,au;a ùfuka wirK jkafka mdGlhdhs' f,aLlhd ys;kjd ;uka ,shk yeu je,ajgdrula iuÛ u mdGlhd;a isàú lsh,d∙ ta;a th yeu úg u isÿjkafka keye'
ug jdikdjlg jf.a fjk u YslaIKhla ,enqKd' uu jD;a;sh uÜgñka .Ks;h yeoErE flfkla' .Ks;h yeoErEjka ks;ru ;¾lkh Tiafia ;uhs hï ks.ukhlg meñfKkafka' ta ksid ´kEu woyila flá ud¾. Tiafia ir, j bÈßm;a lsÍfï YslaIKhla ug ;sfnkjd' f,aLlfhla úÈhg;a ta YslaIKh w;HjYH fohla f,i ud i,lkjd'
m%;sM, wms fjkia lrkafka kE
wo mej;s ckdêm;sjrKfha m%;sM, fjkia lsÍug Y%S ,xld fg,sfldï wdh;kh ierfik njg iudc fjí wvúj, yqjudre jk mKsjqvh iïmQ¾Kfhkau wi;Hhla nj Y%S ,xld fg,sfldï wdh;kfha iuQy úOdhl ks,OdÍ ,,s;a o is,ajd uy;d mjihs'
tu f;dr;=r ;dlaIKsl jYfhka fukau l%ufõoh w;skao wi;Hhla nj;a fuh fg,sfldï wdh;khg isÿ l< úYd, wmlS¾;shla nj;a Tyq mejiSh'
fg,sfldï uEka mj¾ fiajlhska fg,sfldï uQ,ia:dkh bÈßmsg wLKavj msláx (Photos)
uEka mj¾ iud.ï yryd Y%S ,xld fg,sfldï wdh;kfha fiajh lrk ishÆu fiajl$fiaúldjka fg,sfldï wdh;khg wka;¾.%yKh fldg iaÒr fiajfhys msysgqùug n,lrk oejeka; úfrdaO;d jHdmdrh wLKavj fg,sfldï uQ,ia:dkh bÈßmsg fïjk úg;a meje;afjhs'a
Bfha Èk^29& fuu uEka mj¾ fiajlhska fld<U)kqjr mdf¾ hlal, y;r foajd,h wi<ska wdrïN flfrk uyd md.uklska fg,sfldï uQ,ia:dkh fj; meñ”ug kshñ;j ;snQ nj f;dr;=re yd úÿ,s ixfoaY ishÆ fiajl ix.ufha iNdm;s J.B .=reisxy uy;d mjihs'
uEka mj¾ iud.ï yryd Y%S ,xld fg,sfldï wdh;kfha fiajh lrk ishÆu fiajl$fiaúldjka fg,sfldï wdh;khg wka;¾.%yKh fldg iaÒr fiajfhys msysgqùug n,lrk oejeka; úfrdaO;d jHdmdrh wLKavj fg,sfldï uQ,ia:dkh bÈßmsg fïjk úg;a meje;afjhs'a
Bfha Èk^29& fuu uEka mj¾ fiajlhska fld<U)kqjr mdf¾ hlal, y;r foajd,h wi<ska wdrïN flfrk uyd md.uklska fg,sfldï uQ,ia:dkh fj; meñ”ug kshñ;j ;snQ nj f;dr;=re yd úÿ,s ixfoaY ishÆ fiajl ix.ufha iNdm;s J.B .=reisxy uy;d mjihs'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________










