Advertisement

නීතිඥ ආචාරය ඩෑන් මාලිග ගුණසේකර X- press pearl වන්දිය ගසාකෑම ගැන තව හෙලිදරවු රැසක් හෙලිකරයි

X- press pearl නෞකා අනතුරේ වන්දිය ගසාකෑමට උවමනා නිසා තමන් අදාළ කමිටුවලට එක් කර නොගන්නා බව නීතිඥ ආචාරය ඩෑන් මාලිග ගුණසේකර මහතා සඳහන් කරයි.

නාවුක නීති ක්‍ෂෙත්‍රයට අදාළව ආචාර්ය උපාධියක් සහිත මෙරට සිටින එකම පුද්ගලයා තමන් බව ද ඔහු කියා සිටී.

මෙම නඩුව ලංකාවේ නැතිව සිංගප්පූරුවේ පවරන්න හදන්නේ නඩුව පරදවා ලංකාවට වන්දි නැති කිරීම සදහා බවද හෙතෙම පෙන්වා දෙයි.

මෙය පසුපස සිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුව බවත් එම ක්‍රියාවලිය ගිය ආකාරය මුල සිටම සැක සහිත බව ඔහු තව දුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements