Featured News

Video Gossip

Advertisement

චන්දිමාල්ගේ උපන්දින සාදය කළඹපු  රූමත්ම යුවතියලෙස තෑගි දිනාගත්ත සොඳුරු රුවැත්ති

චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෝස්තර නිර්මාණ සහ රූපලාවණ්‍ය ශිල්පියෙක්. චන්දිමාල් පවත්වන රෝයල්උ පන්දින සාදය ලංකා​ව ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කරවන්න සමත් වුණා. එහිදී නිළියන්ගේ අඩ නිරුවත් රංගන ගැන සහ ත්‍යාග සඳහා වියදම් කරන ලද අධික මුදල සම්බන්ධයෙන් බොහෝ අය දොස් පවරනු ලැබුවා.

මෙවර චන්දිමාල් ජයසිංහ පවත්වපු උපන්දින සාදය ගැන හැමෝම කතා කරනවා. මේ උපන්දින සාදයට සහභාගි වුණු අයගේ ඇඳුම් විලාසිතා ගැන හැමෝම විශේෂයෙන් කතා කරනවා. මේ උපන්දින සාදයේදී ලස්සනම ඇඳුම් විලාසිතාවලට වටිනා ඇපල් ජංගම දුරකතන ලබාදුන්නා. එහි පළමු ස්ථානය දිනා ගත් ‍යුවතිය ගැන මේ වෙද්දි සමාජ ජාලාවල හැමෝම කතා කරනවා.

ඇය නමින් රිද්මි අමරසිංහ.
වෘත්තියෙන් නිරූපිකාවක් හැටියටයි රිද්මි කටයුතු කරන්නේ.

ඇය චන්දිමාල්ගේ උපන්දින සාදයට ඇඳගෙන පැමිණි ගවුම් විලාසිතාව වගේම ඇගේ කොණ්ඩා විලාසිතාවත් විශේෂයි...

මේ තියෙන්නේ ඇගේ ඒ ඡායාරූප පෙළ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements