Advertisement

චන්දිමාල්ගේ උපන්දින සාදය කළඹපු  රූමත්ම යුවතියලෙස තෑගි දිනාගත්ත සොඳුරු රුවැත්ති

චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෝස්තර නිර්මාණ සහ රූපලාවණ්‍ය ශිල්පියෙක්. චන්දිමාල් පවත්වන රෝයල්උ පන්දින සාදය ලංකා​ව ඇතුළේ ලොකු ආන්දෝලනයක් ඇති කරවන්න සමත් වුණා. එහිදී නිළියන්ගේ අඩ නිරුවත් රංගන ගැන සහ ත්‍යාග සඳහා වියදම් කරන ලද අධික මුදල සම්බන්ධයෙන් බොහෝ අය දොස් පවරනු ලැබුවා.

මෙවර චන්දිමාල් ජයසිංහ පවත්වපු උපන්දින සාදය ගැන හැමෝම කතා කරනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements