Advertisement

ලංවිම ඉංජිනේරු සංගමයේ බල පෙරලියක්..

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරූ සන්ගමයේ ඊයේ පැවති වාර්ශික නිළ වරණයෙන් නව සභාපති වශයෙන් අනුරුද්ද තිළකරත්න මහතා පත්ව ඇත. ඔහු 2020 වසරේද සංගමයේ සභාපතීත්වය දැරූ අයෙකි. උපසභාපති සුජීව දිසානායක, සම ලෙඛම් භාසුර ලියනගේ සහ ජනක ලක්මෙවන් යන අය එහිදී නිතරගයෙන් පත් වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements