Advertisement

කෝටි 500 ක් ගිල්ල නිලමේ සහ නිළිය රිමාන්ඩ්

වැඩි පොලියක් ලබාදෙන බවට පවසා රජරට හුරුළු ව්‍යාපාරයේ ගොවි ජනතාව රවටා ‘ට්‍රේඩ්වින්’ නමැති පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 500 කට අධික මුදලක් වංචා කළ බව කියන බස්නායක නිලමේ නමින් හඳුන්වාගත් පුද්ගලයා සහ නවක රංගන ශිල්පිණියක කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලංවිම ඉංජිනේරු සංගමයේ බල පෙරලියක්..

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරූ සන්ගමයේ ඊයේ පැවති වාර්ශික නිළ වරණයෙන් නව සභාපති වශයෙන් අනුරුද්ද තිළකරත්න මහතා පත්ව ඇත. ඔහු 2020 වසරේද සංගමයේ සභාපතීත්වය දැරූ අයෙකි.
සිමෙන්ති, වානේ සහනයක් පාරිභෝගිකයින්ට කවදා ලැබෙයිද?
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වීමක්?


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන පිරිවැය පහුගිය දවස් වල සෑහෙන්න වැඩි වුණ එක අපි හැමෝම දන්න කාරණයක්. ඩොලර් එකේ අගය අහස උසට යනකොට හද හද හිටපු ගෙදරට, හදන්න හිටපු ගොඩනැගිල්ලට මොකද කරන්නෙ කියන ප්‍රශ්නෙ ගොඩක් අයගෙ ඔලුවෙ තිබුණා. මොකද සිමෙන්ති, වානෙ තිබුණ ගණන් වලට වඩා තුන් ගුණයකින් විතර වැඩි වුණා. අද අඩු වෙයිද හෙට අඩු වෙයිද කිය කිය සමහර අය බලන් ඉන්නකොට ගොඩක් අයගෙ මතය වුණේ ආයෙ කාලයක් යනකන් ඉදිකිරීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය අඩු වෙන එකක් නෑ කියන එකයි.
ලෝකෙට අඬබෙර ගහන්නේ නැතුව මගේ විවාහය චාම්ව සිදු වේවි 
සාරංග සමග විවාහය දෙදරාගිය  උමාලි තිලකරත්න කියපු අහිංසක කතාව

උමාලි තිලකරත්න කියන නම ඇසු පමණින් ඇය ගැන නොදන්නා කෙනෙකු නැති තරමට ඇය මෙරට ප්‍රේක්ෂකයා හදුනන චරිතයක් බවට පත් වී ඇති අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වශයෙන් සමාජ තුළ නමත් දිනාගෙන සිටින නිහතමානි සුන්දර ආදරණීය චරිතයක් වනවා.

පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ විට කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්වුණා උමාලි තිලකරත්න කියන චරිතය පත්වුණා. ඊට බොහෝවිට හේතුව බවට පත්වුණේ සාරංග හා දිනක්ෂිගේ විවාහ මංගල්‍යයයි. ඉතින් කාලෙකට ඉහතදි උමාලි තිලකරත්න සහ සාරංග දිසාසේකර කියලා කියන්නේ අඹුසැමියන් දෙදෙනා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements