Advertisement

Stephanie Dushyanth දෙන්නම කියන මේ Breakup එක මොකක්ද?

දුෂ්‍යන්ත්ට ස්ටෙෆනිට ආදරය කරන Fan ලා ඔක්කොම වගේ මේ දෙන්නා Breakup එකක් ගැන Video announcement එකක් කරපු දවසේ ඉඳලා ඉන්නේ හෙනම විමසිල්ලෙන්...කුරුලු ජෝඩුවක් වගේ හිටිය මේ දෙන්නාගේ මේ Announcement එක Fans ලට විශාල Shock එකක් වුනා. කොහොම වුනත් මේකේ අවසානය ගැන තාමත් කිසිම නිවැරදි තොරතුරක් දැනගන්න නෑ.
දෙදෙනාම මේ සම්බන්ධයෙන් ඉදිරියේදි වැඩිදුර විස්තර පවසන්නම් කියලා තමයි මාධ්‍යයට අදහස් දක්වන්නේ. කොහොම වුනත් මේ වගේ දක්ෂ සුන්දර යුවළක් Breakup වෙන එකට නම් මෙයාලාගේ Fansලා කොහොමටවත් කැමති වෙන එකක් නෑ..

කෙසේ නමුත් මෙයලා කියන මේ Breakup එක මොකක්ද කියලා දැනගන්න, සියලුම ප්‍රේක්ෂකයින් බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා...ඇත්තටම මෙයාලා මේ කථා කරන Breakup එක මොකක්ද?

දුෂ්‍යන්ත්ගෙයි ස්ටෙෆනිගෙයි Breakup කතාව මග හැරුන අය මෙතැනින් බලන්න

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements