ශලනි තාරකා මුහුණුපොතේ තැබූ අපූරු සටහන සමග ශලනිගේ විවාහ උත්සවයේ නොදුටු දසුන් | Shalani Tharaka's Wedding Day
gellery
,
gossip
,
gossiplanka
,
gossipmain
,
hot news
,
News
,
Shalani Tharaka
,
wedding
ශලනි තාරකා මුහුණුපොතේ තැබූ අපූරු සටහන සමග ශලනිගේ විවාහ උත්සවයේ නොදුටු දසුන්
[PHOTOS]
බොහෝ දෙනෙක් දන්නවා පසුගිය දවස් වල ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රිකට් සංචාරක අවස්ථාවකට රජයේ මුදලින් සහභාගි වුණා කියන චෝදනාව මත ශලනි බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා.
ඒ අතරින් තවත් බහුතරයක් දෙනා කිව්වේ ඇය ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉහළ තනතුරු දරන පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඉන්නවා කියන කතාවයි.
හැබැයි ශලනී කිසිම අවස්ථාවක මේ සම්බන්ධයෙන් විවෘතව අදහස් ප්‍රකාශ කළේ නැහැ.
ඒ වගේම සමාජ මාධ්‍ය හරහා බොහෝ වෙලාවට ඕනවටත් වඩා මේ කතාවට වැඩිපුර දාලා නිර්මාණය කරපු තොරතුරු තමයි හෝ මාරු වෙන්නේ.
එනිසා මේ දේවල් වල සත්‍යය අසත්‍යය පිළිබඳව අපිට නිගමනය කරන්න බෑ.
හැමෝම ගොඩක් ආදරය කරන රංගන ශිල්පිනියක් වුණ ශලනි තාරකා යුග දිවියට එළඹුනා.
කොහොම වුණත් ඇගේ විවාහය වෙනතුරුම සැමියාව පෙන්න ශලනි ටිකක් අදිමදි කළා නේ.
ඒත් දැන් නම් තවත් ඒක රහසක් නෙවෙයි.
ශලනිත් මේ වෙනකොට සිය මුහුණුපොතේ සැමියා සමඟ සිටින ජායාරූපයක් ද පළ කරමින් ඒ ගැන සටහනක් තබා තිබුණා.
















