Advertisement

එල්ලා මරන්න නියම වූ අයෙක් නිදහස් කරන්නැයි නාලිකවක් මගෙන් ඉල්ලුවා..

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදෙන ලෙස එක්තරා නාලිකාවක් තමන්ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවත් එනිසා එම මාධ්‍ය නාලිකාව තමන් සම්බන්ධයෙන් ප්‍රචාරයන් සිදු නොකරන බවද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements