Showing posts with label gossipmaim. Show all posts
එක දෙක වෙයි
CIDය තවත් හේතු සොයමින් පියුමි පිටුපස
පියුමි නැවතත් අමාරුවේ.
නීති විරෝධී සහ සැක කටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේයැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විසින් පවත්වාගෙන යනු ලබන රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදන ඇයගේ ආයතනය මගින් ආනයන සහ අපනයන කර ඇත්දැයි සොයා ගැනීමට රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වමින් පවතිනවා.
SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැනූ අලි සබ්රි - රටම නොදන්න රහසක් එළියට
gossip
,
gossip lanka
,
gossipmaim
,
gossipmain
,
hot news
,
News
SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැනූ අලි සබ්රි රටම නොදන්න රහසක් එළියට
2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා භාණ්ඩාගාර නිලධාරින් අවශ්‍ය ලේඛන සහිතව විපක්ෂ නායක කාර්යාලයට යැවූ බවද ඔහු පැවසුවේය.

ජනපති පාර්ලිමේන්තුව විසුරුවන්න යයි
2024 අය-වැය විවාදයේ දී කිසියම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයක් පරාජය කිරීමට කටයුතු කරනු ලැබුවොත් අයවැය අවසාන වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුවී තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දෙවැනි වර කියැවීමේදී අයවැය පරාජයට පත් නොකර කාරක සභා අවස්ථාවේ අයවැයට විරුද්ධව ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කළහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානමින් සිටින සිටින බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________