Featured News

Video Gossip

Advertisement

ප්‍රාඩෝවක් නිසා මාලිමා මන්ත්‍රීගේ සහ මන්ත්‍රීවරියගේ අනියම් පෙම් පලහිලවුව ලීක් වෙයි.
ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.

 එම මන්ත්‍රීවරයාගේ බිරිඳවන නීතිඥවරියක් විසින් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා. තමන්ට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථය රැගෙන ගොස් පරිහරණය කරන බවත් එම රථය කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සඳහා යොදවා ගන්නේදැයි බලවත් සැකයක් පවතින බවත් නීතීඥ බිරිඳ මෙම පැමිණිල්ල මගින් කියා සිටියි. තමාගේ රථය සැමියා ගෙන ගොස් පරිහරණය කිරීමෙන් තමන්ගේ ගමන් බිමන් යාමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බව ද ඇය පැමිණිල්ලේ සදහන් කර ඇත. 

 තම සැමියා ජාතික ජන බලවේග මන්ත්‍රීවරියක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවත් එම සම්බන්ධතාවය නතර කරන ලෙස අවස්ථා ගණනාවකදී අවවාද කළත් එය නතර කර නොමැති බවද පැමිණිලිකාරිය කියා සිටී. එම අනියම් සම්බන්ධතාවය නතර නොකළ නිසා තමන් තම මවගේ නිවසට ගොස් පදිංචිව සිටින බව ඇය කළ පැමිණිල්ලේ සදහන් වන අතර මේ පිළිබවදව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements