Showing posts with label NPP. Show all posts
මාලිමාවේ කොළඹ විරෝධයට ආ අපේක්ෂකයෙක් මිය යයි - රෝහලේදි හෘද සැත්කමකුත් කරලා | Nimal Amarasiri
gossip
,
gossip lanka
,
gossipmain
,
News
,
NPP
මාලිමාවේ කොළඹ විරෝධයට ආ අපේක්ෂකයෙක් මිය යයි
රෝහලේදි හෘද සැත්කමකුත් කරලා
ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලිස්ය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාර වලට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (27) පෙරවරුවේ මියගොස් ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඔහුගේ ඇසකට තුවාල සිදුවී ඇති අතර හෘද සැත්කමක්ද ඔහුට සිදු කර ඇති බවයි.

මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දීම සිදු නොකළහොත් ජනතාව සමඟ පාරට බහින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථක වී ඇති බවත් දැනට ඇති එකම තුරුම්පුව මුදල් නොදී මග හැරීම බව ද ඔහු පැවසීය.
මාළිමා අපේක්‍ෂකයෙකුගේ පහර කෑමෙන් හිමිනමක් රෝහලේ.. | NPP
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
gossipmain
,
hot news
,
News
,
NPP
මාළිමා අපේක්‍ෂකයෙකුගේ පහර කෑමෙන් හිමිනමක් රෝහලේ..
බලන්ගොඩ හල්පේ විහාරස්ථානයක වැඩ වෙසෙන සාමනේර හිමිනමකට පහර දුන් සැකකරුවන් 06 දෙනෙකු (07) දා පස්වරැවෙි අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනල වැව පොලිසිය පැවැසීය. පහර කැමට ලක් වු හිමිනම බලන්ගොඩ මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබති.

අනුර කුමාරට බිත්තර ගහන්න ආපු දෙදෙනෙක් කොටු වෙයි -ඇමති ප්‍රසන්න සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ගැනත් පාපොච්චාරණයක | NPP
Anura Kumara Dissanayake
,
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
NPP
අනුර කුමාරට බිත්තර ගහන්න ආපු දෙදෙනෙක් කොටු වෙයි
ඇමති ප්‍රසන්න සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ගැනත් පාපොච්චාරණයක
ඇමති ප්‍රසන්න සහ ඇවන්ගාඩ් සම්බන්ධයක් ගැනත් පාපොච්චාරණයක
ජාතික ජන බලවේගයේ (NPP) ඊයේ (30) පස්වරුවේ පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා පැමිණි පොහොට්ටු පක්ෂයේ කුලී මැර පිරිසක් එම සමුළුවට පැමිණි ජනතාව විසින් අල්ලා නිට්ටඹුව පොලිසියට භාර දෙනු ලැබ ඇත.
ජාතික ජන බලවේගයේ නායකයාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ගම්පහ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව සඳහා සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී ය. අනුර කුමාර දිසානායක මහතා උත්සව භූමියට පැමිණීමත් සමග ම ඉදිරිපස රැස්ව සිටි පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මන්ත්‍රීවරයා පැමිණි රථයට සහ තවත් රථ කිහිපයකට බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත. මෙම ප්‍රහාරය වැළැක්වීමට රැස්ව සිටි පිරිස් උත්සාහ ගෙන ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ හිසට ද තුවාල සිදුවී ඇත.
අනුරට එක දීලා ඕනෙම අය ඕනෙ කෙනෙක්ට දෙවනි මනාපය දෙන්න - ලාල්කාන්ත - සජිත්ට ද? ගෝඨාටද ?
Lal Kantha
,
News
,
NPP
,
Politics
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය භාවිතා කිරීමේ වුවමනාව ඇතත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ වෙනත් අයකු බලයට ඒදැයි සැකයෙන් පසුවන අය සිටී නම් පළමු මනාපය මාලිමාව ඉදිරියේ සලකුණු කර දෙවැනි මනාපය වෙනත් අයකුට ලබාදීම ගැටළුවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________