Featured News

Video Gossip

Advertisement

මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා 
මගේ අත්සන හොරාට ගහලා  
– පියුමි හංසමාලි කියයි

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක් වගේම තමයි දවසින් දවස පුවත් මවන චරිතයක්. ඒ වගේම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ, කොහොම වුණත් මේ දවස්වල ඇය ආපහු කරළියට ඇවිත්. 

 ඒ ඇයගේ හිටපු පෙම්වතා නිසා. ඇය පණ ඇරලා ආදරේ කරපු කෙනා මේ වගේ වැඩක් කරයි කියලා ඇය හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ඔහු කරපු ලොකුම වංචාව ගැන පියුමි සටහනක් තබා තිබුනේ මෙලෙසින්, 

 good morning…ex මහත්තයා හොරා මගේ අත්සන හොරාට ගහලා වාහනයක් ගත්තා මේ පාර තමයි ඔය හොරා හරියටම දැනගන්නේ… පියුමි හංසමාලි කව්ද කියලා…ඉන්නකම් චීට් කරා. දැන් මම අයින් කරාට පස්සේ finace company එකත් එක්ක එකතු වෙලා මාව guarantor දාලා මම දන්නෙත් නෑ ඔක්කොම හදලා මගේ අත්සනත් හොරාට දාලා එකක් අරන් ඇතුලට තමයි දැන් යන්න වෙන්නේ ඉන්නකම් මාව හුරන් කෑවා. දැන් මගෙන් වෙන්වෙලා ගිහිල්ලත් හොර වැඩ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements