සරාගී චූලක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙලක් සමාජ ජාලා දෙවනත් කරයි
පසුගිය කාලයේ දිගින් දිගටම සමාජ ජාලාවල කතාබහට ලක්වුණු සුරූපිනියන් අතර චූලක්ෂි රණතුංග ඉදිරියෙන්ම ඉන්නවා.
ඇය සරාගීත්වයෙන් ඉහලින්ම සිටින ලාංකීය සිනමා නිලියක් කිවුවොත් නිවැරදියි.චූලක්ෂි මෑතකදි සිනමා තරු හා කළ ඡායාරූප රූගත කිරීමක් අතරතුර ගත් ඡායාරූප කීපයක් ඇගේ සමාජ ජාලාවල පළ කරලා තිබුනා.
ඉතින් ඇයගේ සරාගී බව වඩ වඩාත් ඉස්මතු කර පෙන්වන අපූරූ ඡායාරූප පෙලක් ඇය සමාජ ජාලා වෙත එක්කර තිබුනා.