Advertisement

භාර නොවන්නේ නම් රෝහිතගේ දියණිය මෙලනිගේ දේපළ තහනම්

ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර නොවන්නේ නම්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව, පොලීසිය පවසයි.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් ආනයනය කර එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත තිබුනි.
ඇය රැඳී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කිහිපයක් මේ වන විටත් පරීක්ෂාවට ලක් කර ඇති නමුත්, එම කිසිදු ස්ථානයක ඇය නොසිටි බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇයගේ ස්වාමිපුරුෂයා ඊයේ දිනයේ අධිකරණයට භාර වීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements