Advertisement

කොළඹ - බදුල්ල බස් රථයේ පොල් ⁣පැටෙවුවාට
අධිකරණයෙන් දුන් නියෝගය

බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක නියමිත ප්‍රමාණයට වඩා මගීන් ගෙනගිය බස් රථයේ රියැදුරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.

ඕපනායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ජයන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් වාහන පරීක්ෂා කිරීමේදී මෙම වරද සිදුකළ රියැදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

බළන්ගොඩ – එන්. එච්. පියසේන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements