ජනාධිපතිවරුන් විශ්‍රාම ගිය පසු ඔවුන් නඩත්තු කිරීම ජනතාවට භාර දෙන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
එහෙයින් ජනාධිපති වරප්‍රසාද පමණක් නොව මන්ත්‍රී විශ්‍රාම වැටුප ද අහෝසි කරන බව වසන්ත සමරසිංහ අවධාරණය කරයි.
විශ්‍රාම වැටුප අහෝසි කළ පසු ජීවත් වීමට ක්‍රමයක් නැත්නම් අස්වැසුම ලබා දිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

