ගිය මාසේ තෙල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට අඩු කරන්න
“ජනතාවම තෙල් භාවිතය අඩු කරන්නවානම් QR ඕන නෑ…
ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR පද්ධතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
ඔහු සඳහන් කළේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම මගින් ජනතාවට ඉන්ධන භාවිතය අඩුකරගැනීමට හැකි බවයි.
තවද, ගිය මාසයේ තෙල් ලීටර් 40ක් පරිභෝජනය කළ පුද්ගලයෙකුට මෙම මාසයේ එය ලීටර් 30 දක්වා අඩුකරගැනීම වැනි ක්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු පෙන්වා දී ඇත.
ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා රජයේ පාලන ක්‍රමවේදයන්ට අමතරව, ජනතාවගේ වගකීම සහ සහභාගීත්වයද අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.