Advertisement

ගුටිකාපු අය පොලිසියට - ගහපු 2ක් රෝහලේ
House Of Fashions ගැටුම කණපිට හැරේ 
CCTV දර්ශනත් එළියට

බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashions) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියේදී තුවාල ලැබූ නිමි රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම ගැටුමේදී සේවකයන් අතින් පයින් මෙන්ම පොලුවලින්ද පහරදී තිබෙන අතර පාරිභෝගිකයාද මොවුන්ට බකට්වලින් සහ අතින් පයින් පහරදී ඇති බව පොලිසිය තහවුරුකරගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements