ලගම අය වට කරගෙන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි උපන්දිනය සැමරුව හැටි
[PHOTOS]
ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්.
රංගන තාරකා අතර දඟකාරම කරකාර විසේකාරම තාරකාව කවුද ඇහුවොත් ඔබට නිසැකවම සිහිපත් වන්නේ ඇය බව නොඅනුමානයි.
රංගන තාරකා අතර දඟකාරම කරකාර විසේකාරම තාරකාව කවුද ඇහුවොත් ඔබට නිසැකවම සිහිපත් වන්නේ ඇය බව නොඅනුමානයි.
ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්.ඒ වගේම තමයි ඇය music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.
රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්.
රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්.

.jpg)