දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි
නයනතාරා දැන් පෙම්වතියක්ද?
‘ප්‍රති රූ’ සිනමාවට දායාද කරමින් රිදී තිරයේ කතාබහට ලක් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවැනි සිනමා නිර්මාණය ‘සිනේමා’ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ පසුගියදා රිදී තිරයට එක්විණි. සිනමාව තම ආත්මය කර ගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ සහ යොවුන් ආදරයේ චමත්කාරය හරවත්ව ඉදිරිපත් කරන මේ අපූරු චිත්‍රපටයේ ඔබ ආදරය කරන දෙපළක් මෙවර සිරිකත කවරය හැඩගන්වනවා. මේඝ සූරියආරච්චි සහ නයනතාරා වික්‍රමආරච්චි එම දෙපළයි.
සිනේමා චිත්‍රපටයේ ‘තිළිණි’ ලෙස හමුවන ඇය පිළිබඳ නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පිට පිට දොළොස් වතාවක්ම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ඇය නයනතාරා වික්‍රමආරච්චියි. පුංචි තිරයෙන් එහා අද සිනමාවෙන් හමුවන ඇය කලෙකට පස්සේ සිරිකත සමග කතාබහට එක්වූණේ මේ විදියටයි.