Advertisement

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි
නයනතාරා දැන් පෙම්වතියක්ද?

‘ප්‍රති රූ’ සිනමාවට දායාද කරමින් රිදී තිරයේ කතාබහට ලක් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන වෛද්‍ය කපිල සූරියආරච්චිගේ දෙවැනි සිනමා නිර්මාණය ‘සිනේමා’ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ පසුගියදා රිදී තිරයට එක්විණි. සිනමාව තම ආත්මය කර ගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබඳ සහ යොවුන් ආදරයේ චමත්කාරය හරවත්ව ඉදිරිපත් කරන මේ අපූරු චිත්‍රපටයේ ඔබ ආදරය කරන දෙපළක් මෙවර සිරිකත කවරය හැඩගන්වනවා. මේඝ සූරියආරච්චි සහ නයනතාරා වික්‍රමආරච්චි එම දෙපළයි.

සිනේමා චිත්‍රපටයේ ‘තිළිණි’ ලෙස හමුවන ඇය පිළිබඳ නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. පිට පිට දොළොස් වතාවක්ම ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ඇය නයනතාරා වික්‍රමආරච්චියි. පුංචි තිරයෙන් එහා අද සිනමාවෙන් හමුවන ඇය කලෙකට පස්සේ සිරිකත සමග කතාබහට එක්වූණේ මේ විදියටයි.
අභියෝගයක් කියනවටත් වඩා අපිට සහෝදරත්වයෙන් 
දුර ගමනක් යන්න තියෙනවානම් ඒක ලොකු ආශිර්වාදයක්

මිනිසුන්ගේ ආදරය ප්‍රසාදය දිනාගන්න පුළුවන්නම් ඒක ලොකු වාසනාවක්.

ඒ විදිහට රංගන දක්ෂතාවය නිසා එම වාසනාව හිමිකරගත් කෙනෙක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ.

නයනතාරා ඉපදෙන්නේ 1998/ජනවාරි 22 කොළඹ දී තවම වයස 23.මේ වයසේදී මේ වගේ තැනකට එන්න තරම් ඇය ගොඩක් පින් කරලා තියෙනවා වගේම වාසනාවන්ත වෙලත් තියෙනවා කියන්න පුළුවන්.ඉතින් තවමත් නව යෝව්න් වියේ පසුවන නයනතාරා මේ වෙද්දී ලංකාවම ආදරේ කරන චරිතයක් වෙලා.
දෙවියන්ට වගේම මගේ ආදරණීය අම්මටයි
තාත්තටයි ස්තුතිවන්ත වෙනවා
මට මේ විදිහේ රූපයක් ලබාදුන්නාට
තමන්ම SMS යැව්වම සම්මානය වටින්නෙ නෑ
-නයනතාරා වික්‍රමාරච්චි

2017 රයිගම් ටෙලි සම්මාන උළෙ‍ලේදී වසරේ ජනප්‍රියම නිළියට හිමි රයිගම් සම්මානය සඳහා හිමිකම් ලැබුවේ ‘දෙවැනි ඉනිම’ දෙව්මි ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන නයනතාරා වික්‍රමාරච්චි විසින්. ඉතින් ඇය ඒ සම්මානයක සතුට වචන බවට හරවන්න මෙලෙස අපිත් සමග සම්බන්ධ වුණා.

ලැබුණු සම්මානය ගැන කතා කරමු?

2017 රයිගම් ටෙලීස් ජනප්‍රියම ටෙලි නාට්‍යය නිළියට හිමි සම්මානය තමයි මට ලැබුණේ. මේ එම සම්මානය මට ලැබුණු දෙවැනි අවස්ථාව

මම නැවතත් දෙව්මි වගේ චරිතයක් කරන්නෑ
 – නයනතාරා වික‍්‍රමාරච්චි

හොඳම ටෙලි නාට්‍ය නිළිිය සම ජනතා සම්මානය 
මටයි ෂනුද්‍රිටයි ලැබුණා

මේ ඒ වැඬේ නම් හරි යන්නෙ නෑ ඔන්න එනවාදැන් ඉතිං කියයි මුළු ඉස්කෝලෙටම ස්පීකරේනෙ

ස්පීකරේ නෙමෙයි අනේ ලවුඞ්ස්පීකරේඒ එදා පාසලේ යහළුවො නයනතාරා වික‍්‍රමාරච්චි හැදින්වූ අන්වර්ථ නාමයයි. ඒ නම ඇයට ලැබෙන්න හේතුවකුත් තියෙනවා. හැබැයි ඒක රහසක් ඒ රහස ඇය ඔබට අනාවරණය කරයිද නොකරයිද අපි දන්නෙ නැහැ. නමුත් ඒ රහස වගේම තවත් පුංචි පුංචි අදහස් ටිකක් දැනගැනීමේ බලාපොරොත්තුවෙන් අපි ගම්පහ, වැලිවේරිය ප‍්‍රදේශයේ බොහොම නිහඩ නිස්කලංක අලංකාරවත් පරිසරයක පිහිටි ඇයගේ නිවෙස සොයා ගියා.

පුබුදු අයියා හොඳ පෙම්වතෙක්
නයනතාරා කියන හතරබීරි කතාව
නයනතාරා හා හා පුරා කියලා මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

ඔව්. 'එක දවසක අපි' කියන්නේ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය. ඒක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් වීමත් වෙනම අත්දැකීමක්.
දෙව්මිට දෙවැනි ඉනිමෙ එපා වෙලාද?
මම ආයෙත් මෙගා ටෙලිවල රගපාන්නේ නැහැ 
- නයනතාරා වික්‍රමආරච්චි කියයි

කලා ලොවට පිවිස වසර දෙකක්‌ වැනි කෙටි කාල පාරාශයකදී මෙරට ප්‍රධානතම සම්මාන උළෙලයන් දෙකකදීම එකම වසරකදී (2017) ජනප්‍රියතම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබමින් ප්‍රේක්‍ෂක ආදරය සහ ගෞරවය දිනා ගැනීමට ඇය වාසනාවන්ත වූවාය. මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන "දෙවැනි ඉනිම" සහ ජාතික රූපවාහිනියේ විකාශය වන "සඳ දිය සිත්තම්" ටෙලි සිත්තම් හී දී "දෙව්මි" සහ "අරලියා" චරිත වෙනුවෙන් ජීවය මුසු කරමින් ඔබේ නිවසේ ආලින්දය සරසන, නෙතු පිනවන සොඳුරු රුවැත්තිය වූ අය, ජනප්‍රිය රංගන ශිල්පිනි, නයනතාරා වික්‍රමආරච්චි නම් වන්නීය. මතු දිග හැරෙන්නේ "දිවයින සිනමා කලා" ඇය හා එක්‌ව පැවැත්වූ ලෙන්ගතු කතා බහේ සංක්‍ෂිප්ත සටහනයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements