Advertisement

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින ක්‍රියා කළහ.

එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බව ය.

ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්ත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද හෙතෙම සඳහන් කළේය.


පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින් මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුන් ඒ අක්ෂර නොදන්නා බව සඳහන් කළේය.

එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ් අමීන් මහතා කියා සිටියේ මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවද තවුහිද් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බව සඳහන් කළේය. දැන් ඉවත්කොට වෙනත් පල්ලියක් නොව ප්‍රධාන පල්ලියට පැමිණ ඕනෑම අයකුට වැදීමට හැකි බව ඔහු සඳහන් කළේය.

මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තත්ත්වය නිසා සමාජයේ දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බවය.

ඒ නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමඟ එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට තමන් හා ජනතාව තීරණය කළ බවද ඔවුහු පැවසුහ








මුස්ලිම් කාන්තාවන්ගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරිමට අදාළව මුස්ලිම් විවාහ හා දික්කසාඳ පනත පනත සංශෝධනය කිරිමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ ඇත.

පෙරේදා (24) විදේශ තානාපතිවරුන් හමු අවස්ථාවේ රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේදී මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සෑම ජනකොටසකටම එක නිතියක් ක්‍රියාත්මක කිරීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සමගාමිව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිත බවත් ශ්‍රී ලංකාවේ කාන්තාවකට විවාහ වීමේ වයස ලෙස දැක්වෙන්නේ අවුරුදු 18 බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා විදෙස් තානාපතිවරු හමුවේ පෙන්වා දී ඇත.

ශ්‍රි ලංකාවේ සෑම පුරවැසියෙකුම එක නීතියකට යටත්විය යුතු බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළ අතර අඩුම තරමේ මෙම මුස්ලිම කාන්තාවන්ගේ විවාහ නීතිය හෝ වෙනස් කළ යුතුව ඇති බවද එහිදී ඒ මහතා අවධාරණය කළේ ය.


නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සහ මද්‍රසා පාසැල් සම්බන්ධව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඔවුන්ගෙන් ලද යෝජනා තමන් ද අනුමත කරමින් ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාං‍ශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අගමැතිවරයා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බැවින් හෙට (21) දින සිට දිවයිනේ සියලූ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් වෙත ගොස් සුපුරුදු පරිදි අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස තමන් සියලූම පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලීමක් කර සිටින බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කරන ලද විමර්ශනයෙන් පසු සකස් කළ වාර්තාව ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කළ අතර, ඉන් අනතුරුව ඒ පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දක්වමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික්ර මසිංහ මහතා මෙසේ ද පැවසීය.

“ෂරියා විශ්වවිද්‍යාලයට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපට හැකි වන්නේ උපාධි ආයතන අනුමත කිරීමට පමණයි.
මෙය ෂරියා විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යා නොහැකි බවට නීතියෙන් ප්‍රකාශයට පත් කළ යුතුයි.

මේ සඳහා විශ්වවිද්‍යාල පනතේ 9(අ) කොටස සංශෝධනය කළ යුතුයි. බංගලාදේශ නීතියට අනුව ඒ අය එය හඳුන්වන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල ලෙසයි.

ආගම, කුලය ගැන සළකන්නේ නැතිව වෙනත් පිළිගත් පදනමක් මත ශිෂ්‍යයන් ඇතුළත් කළ යුතු බව එහි පස්වැනි වගන්තියේ සඳහන් වනවා.

මේ අනුව මෙම කරුණු සහ පාලක මණ්ඩලය හා ඒ පාලක මණ්ඩලයේ සුදුසුකම් හා එහි වැඩකොටස් සිදු කිරීමට අවශ්‍යම කරුණු කිහිපයක් සංශෝධනයට ලක් කෙරෙනවා.

එමෙන්ම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙන් ලැබෙන යෝජනා ද සළකා බැලිය යුතුයි.

මීට අමතරව මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කර තිබෙනවා. එහි ඇතැම් වැඩකටයුතු ගැන අධ්‍යාපන අමාත්‍යාංශය හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය එකතුවී ක්‍රියා කිරීමට සිදුවේවි.

මෙම කාරණා දෙක පිළිබඳව මුස්ලිම් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු යෝජනා ඉදිරිපත් කළා. ඔවුන්ගේ එම යෝජනා පිළිබඳව සාකච්ඡා කොට මා ද ඒවා අනුමත කළා. ඒ අනුව එයට සහයෝගය ලබාදෙනවා.
මෙහිදී මා විශේෂ කාරණයක් සිහිපත් කිරීමට කැමැතියි. දැන් රටේ ආරක්ෂාව සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බැවින් හෙට දින සිට සියලූ පාසල් විවෘත වෙනවා. තමන්ගේ පාසලට පැමිණ අධ්‍යාපන කටයුතුවල නියැලෙන ලෙස සියලූ පාසල් දරු දැරියන්ගෙන් මා ඉල්ලා සිටිනවා. “

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා කියා සිටියේ, නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ ලේකම්වරුන් දෙපළක් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙක් ද සමඟ නිරීක්ෂතණ චාරිකාවක නියැළුණු බවයි.

ඒ අනුව සොයාගත් කරුණු පදනම් කරගෙන මෙම වාර්තාව සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මෙය අධීක්ෂණය කිරීම 2017 වසරේ ජුලි 11 වැනිදා සිට ආරම්භ කළ බව ද පැවසු ඔහු,උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ සම්බන්ධව පත් කරන ලද කමිටු වාර්තාව 2017 ජුලි මාසයේ දී ලැබුණු බවද කියා සිටියේය.

එය පදනම් කරගෙන අධීක්ෂණ කටයුතු සිදු කළ බව ද පැවසු මන්ත්‍රීවරයා, මහාචාර්ය රංදිවෙල මහතා ප්‍රමුඛ පස්දනෙකුගෙන් යුත් එම කමිටු වාර්තාවට අනුව මේ සඳහා අයඳුම් පත් යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා හිරා පදනම ලෙස බව ද කියා සිටියේය.

නමුත් එය පසුව මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය ලෙස මාරු කර ඇති බවත්,  ඒ අනුව මුදල් ලැබී ඇති බවත් පැවසීය.

එවැනි කාරණා රැසක් මෙම වාර්තාවේ සඳහන්ව ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂ ණ කමිටුව හමුවට මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතා වන හිරාස් හිස්බුල්ලා මහතා කැඳවා ඔහුගෙන් දිගින් දිගටම කරුණු විමසා බැලු බව ද පැවසීය.

ඒ සියලූ කරුණු පදනම් කරගෙන සකස් කළ සම්පූර්ණ වාර්තාව ජුලි පළමු සතියේදී පාර්ලිමේන්තුවට භාරදීමට අප පියවර ගෙන ඇති බව ද මෙහිදී කියා සිටියේය.
˜‍2070 § f,dj nyq;rh uqia‌,sï˜‍
2050 § yskaÿka f;jeks ;ekg
j¾Ok fõ.h wvqu wd.ñlhka fn!oaOhkah


f,dal ck.ykh fõ.fhka wd.u flfrys we§ hefï m%jK;djhla‌ we;sj ;sfío@ wd.ula‌ woykafka ke;s wfoajjd§ka fukau kdia‌;sljd§kao l%ufhka wvqfjñka mj;So@ Pew Reserch Center kï ixúOdkh úiska uE;§ mj;ajkq ,enQ ióla‌IKhla‌ wkqj 2050 § f,dal wd.ñl ;;a;ajh .ek úfYaI f;dr;=re /ila‌ wkdjrKh ù ;sfí'

2010 jif¾ o;a; wkqj f,dj fjfik ck.ykfhka 16] la‌ ;uka wd.ula‌ woykafka ke;s nj m%ldY l< o 2050 § tu m%udKh 13] ola‌jd my< neiSug kshñ;h' fï ióla‍IK jd¾;d wkqj f,dalfha fõ.fhkau j¾Okh jk wd.u jkafka uqia‌,sï wd.uhs' 2010-2050 we;=<; uqia‌,sï wd.ñlhkaf.a j¾Okh 73] ls'
uqia,sï m,a,shg ´k
flfkl=g tkak mq¿jka''
wms wmrdO lr,d kE''
ìh ;uhs Nhdklu foa''



uqia,sï ckhd yd Tjqkaf.a oyu uq,a lr .ksñka ta ms<sn|j ìhla" ms<sl=<la we;s jk wdldrfha jHdmdr miq.sh ld,h ;=< furfÜ l%shd;aul jq nj WmfoaYl iy ixysÈhd iNdfõ idudðl" ufkdaúoHd;aul WmfoaYl fufyduâ oya,dka uy;d mjihs'


miq.sh Èk WmfoaYl iy ixysÈhd iNdj úiska fld<U§ meje;ajq udOH idlÉPdjl§ Tyq fï ms<sn|j lshd isáfhah' ta wkqj úfYaIfhkau furfÜ uqia,sï ckhd iy Tjqkaf.a oyu uq,alr .ksñka ffjrh" fl%daOh jmqrjkd wdldrfha jHdmdr miq.sh  ld,fha§ l%shd;aul jq nj;a" úfYaIfhkau uqia,sï m,a,sh ms<sn|j iudch ;=< jerÈ u;hla Tjqka úiska iudc.; lr nj;a ta uy;d tys§ i|yka lf<ah'

{dkidr ysñ w;awvx.=jg
.kakd f,i uqia,sï
ixúOdk b,a,hs


fndÿ n,fiakd ixúOdkfha uy f,alï .,fndvw;af;a {dkidr ysñ w;awvx.=jg .ekSug lghq;= lrk f,i uqia,sï ixúOdk lsysmhla úiska ckdêm;s ffu;%Smd, isßfiakf.ka yd w.ue;s rks,a úl%uisxyf.ka b,a,sug kshñ;j we;'

ud,s.dj;a; m%foaYfha uqia,sï m,a,shl§ wod< uqia,sï ixúOdk fï iïnkaOj idlÉPd fldg we;s w;r j;auka rch msysgqúu;a iu. wod< b,a,Su isÿlsßug ieriqko uqia,sï weue;sjre lsysm fofkl= fï ioyd uq,afõh hk woyfia isá neúka th m%udo jQ njo Tjqka ioyka lr isáfhah'

tfy;a fï jk f;la Tjqka úiska th isÿfkdlsßu fya;=fjka ;u ixúOdk úiska thg uq,ajQ njo uqia,sï ixúOdk tluq;=j ioyka lr isá'


uqia,sï fldx.%ia uka;%Sjreka 184la úmlaIhg 


ckm;sjrKfha§ Y%S ,xld uqia,sï fldx.%ih fmdÿ wfmlaIl ffu;%Smd, isßfiak uy;dg ,nd §ug ;SrKh lsÍu;a iu. tu mlaIfha m<d;a iNd uka;%Sjreka 13la" m<d;a md,k uka;%Sjreka 163la yd md¾,sfïka;= uka;%Sjreka 8 fofkla úmlaIhg tlaúh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements