ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ. - ඉන්දියානු සාගරයට බෝම්බ හෙලන යානා 06ක් අමෙරිකාවෙන් එවයි. [ VIDEO]
gossip
,
gossip lanaka
,
Iran
,
Latest-News
,
News
,
US
,
world
ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මිසයිල ප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ල මෙන්ම මෙහිදී එල්ල කර ඇති අතර ප්‍රහාරය ඉරානය විසින් එල්ල කර ඇත්තේ තම හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමට ප්‍රතිප්‍රහාරයක් ලෙස බව ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.


