වෙන්නප්පුව ASP ස්ථාන මාරුවීම් ලබා පැය 48ක් යන්නටත් කලින් ඕලුමරා ඇප ලබා එලියට එයි
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
,
Wennappuwa
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යවා පැය 48 ක් ගතවන්නටත් පෙර වෙන්නප්පුවේ වධකාගාර පවත්වාගෙන ගිය ඕලූමරා නමැති ජාවාරම් නායකයා ඇප ලබාගෙන වෙන්නප්පුවට පැමිණ ඇත.
සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගෙනගිය දැඩි නීති රීති නිසා ඊට බියෙන් ඕලූමරා නමැති පාතාල නායකයා අධිකරණය ඇප ලබා දුන්නද ඇප ලබා නොගෙන බන්ධනාගාරයට වී සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.




