මිද්දෙනියේ පාසල් සිසුවෙන් රෝගීන්ගේ සේවාවට රොබෝවෙක් හදයි - සිසුවා හමුදාවෙන් පැමිණ හෝමාගමට ගෙන යයි
c
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Sri lanka
,
web gossip
රෝගියාගේ ලේ සාම්පල් ලබා ගැනීමට,රෝගියාට ඖෂධ ලබාදීමට,රෝගියා සමග දුරකතනයෙන් සම්බන්ධවී මුහුණ බලා කතාකිරීමටත් හැකියි
හෝමාගම පිහිටි යුධ හමුදා තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය ගෙන යයි
රෝගීන් ලගට ගොස් ප්‍රතිකාර කල හැකි රොබෝ යන්ත්‍රයක් නිපදවීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සිසුවෙකු සමත්ව ඇත.
මිද්දෙණිය සපුගහයායා ප්‍රදේශයේ පදිංචි එස්.ආර් රේණුක නිලන්ත සහ ඩී.ඒ වයලා ශ්‍රීමතී යන අයගේ වැඩිමහල් පුතා වන එස්.ආර් තේජන දෙව්මිණ(15) යන සිසුවා මෙම රොබෝ නිර්මාණය සිදු කර ඇත.
තේජන පවසන අන්දමට මෙම රොබෝ යන්ත්‍රය තුලින් රෝගියාගේ ලේ සාම්පල් ලබා ගැනීමට,රෝගියාට ඖෂධ ලබාදීමට,රෝගියා සමග දුරකතනයෙන් සම්බන්ධවී මුහුණ බලා කතාකිරීම සහ තවත් බොහෝ කාරණා මෙම රොබෝ යන්ත්‍රය තුලින් සිදුකල හැකි බවයි.

