ජනාධිපති මාධ්‍ය ප්‍රධානි ධනුෂ්ක
ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස ශානුක
ජනාධිපති මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක කෙශාල්
හිටපු අමාත්‍ය සාගල රත්නායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කරනු ලැබ තිබේ.
ඊට අමතරව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට ද සාගල රත්නායක පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබේ.
සාගල රත්නායක යහපාලන රජයේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

