නව අගමැති යටතේ අන්තර්පාලනයකට ජනපති කැමැත්ත
අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
මෛත්‍රී අගමැති වේ යැයි සමාජ ජාලාවල පුවත්