Advertisement

නව අගමැති යටතේ අන්තර්පාලනයකට ජනපති කැමැත්ත 
මෛත්‍රී අගමැති වේ යැයි සමාජ ජාලාවල පුවත් 

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අද ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂවල නායකයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.ඒ අනුව නව ආණ්ඩුව සෑදීමට අවශ්‍ය උපදෙස් දීම සඳහා ජාතික සභාවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග සාකච්චාවට සහභාගී වීමෙන් පසු ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

සමාජ ජාලා තුල මෛත්‍රී අගමැති වේ යැයි පුවත් පලවෙමින් ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements