පුතාගේ තාත්ත කවුදැයි ඇසූ පැනයට
පියුමි දුන්න පිළිතුර
පියුමි දුන්න පිළිතුර
පියුමි හංසමාලි කියන්නෙ නිරූපිකාවක්, ව්‍යපාරිකාවක් මෙන්ම පුවත් මවන චරිතයක්. පසුගියදා ඇය ගැන කතා බහට පත් වූයේ ඇගේ පුතා පුද්ගලයෙකුය පහර දුන්නේ යැයි පවසමින් අත්අඩංගුවට පත්වීම ගැන කතා බහට පත්වීමත් සමගයි.
එවිට ඇයට අපහාසවක අයුරුන් විවිධ කතා පැතිරුනා. නමුත් ඇයනම් ඒව සතේකට ගනන් ගන්නෙ නැති බවක් තමයි ඇගේ මුහුණු පොතේ පල කරන දේවලින් පෙනෙන්නට තිබුනෙ.

