Featured News

Video Gossip

Advertisement

අවජාතක පුතා යැයි කියා
පුතාගේ තාත්ත කවුදැයි ඇසූ පැනයට
පියුමි දුන්න පිළිතුර

පියුමි හංසමාලි කියන්නෙ නිරූපිකාවක්, ව්‍යපාරිකාවක් මෙන්ම පුවත් මවන චරිතයක්. පසුගියදා ඇය ගැන කතා බහට පත් වූයේ ඇගේ පුතා පුද්ගලයෙකුය පහර දුන්නේ යැයි පවසමින් අත්අඩංගුවට පත්වීම ගැන කතා බහට පත්වීමත් සමගයි.

එවිට ඇයට අපහාසවක අයුරුන් විවිධ කතා පැතිරුනා. නමුත් ඇයනම් ඒව සතේකට ගනන් ගන්නෙ නැති බවක් තමයි ඇගේ මුහුණු පොතේ පල කරන දේවලින් පෙනෙන්නට තිබුනෙ.

ඇගේ දරුවාගේ පියා හෙවත් පෙර ස්වාමි පුරුෂයා ගැන කතා වුන නිසා ඇය මීට සුලු මොහොතකට පෙර ඇගේ විවාහ මංගල උත්සවයේ ඡායාරෑපයක් ගෙනහැර පාමින් මෙන්න මෙහෙම කතාවක් කිය තිබුනා.

"

Hi good afternoon 😁මෙ post එක දාන්න මට වෙලාවාක් ලැබුනෙ නැ දැ තමයි මම free උනෙ 😍 අද ඉයෙ නෙවෙයි දැං අව්රැදු 14/15 ක ඉදලම මම ඔය කතා අහනවා සමහර කමෙන්ට්ස් වල දානවා මගෙ දරැවාට තාත්තා කෙනෙක් නැ කියලා එත් මම එයාලාට උත්තර දුන්නෙ නැ වැඩක් නැ කියලා හිටියා එත් මගෙ පුතා දැං ලොකුයි එයා ඉගන ගන්නෙ English medium එක නිසා ඔයාලා බැනලා දාන සිංහල typing උට තෙරෙන් නැ🤣🙊  එත් එක පාරටම ඇවිල්ලා ඇහනවා අම්මා අවජාතක දරැවෙක් කියලා දාලා තියෙන්නෙ ආවජාතක කියන එකෙ තෙරැම මොකද්ද අම්මාත් දවසතක් කාටද බැනලා දාලා තියන post එකකුත් දැක්කා ලු 🤣මගෙ පුතා face book පාවිච්චි කරන්නෙ නැ එත් කොම හරි දැකලා. ඔය ඉන්නෙ මගෙ කලින් සැමියා පාසාල් යන කාලෙ තමයි එයාව මුන ගැහුනෙ එයාට ආදරෙ කරාඑයාවම තමයි මම marry කරෙ එත් අපි ෙදන්ට එක ජිවත් විමට නොහැකි බව තෙරැම් අරං අපි ෙදන්නා අයින් උනා හරියට අව්රැද්දයි මම ඔහු සමග ජිවත් උනෙ මිට අව්රැදු 15 ක කලින් විතර අදටත්පුතයි එයාගෙ තාත්තයි හරි එකතුයි එයා ලංකාවෙනැ මා හට අවජාත දරැවො නැ මම හිතනවා මට එහෙම කමෙන්ට් දාපු උන් සෙරම ආවජාතකයි කියලා 🖕 එ ඔක්කට සාප වෙවා මට කියන්න තියෙන්නෙ අනුන්ගෙ හු*+*+ ල් හොයන්නෙ නැතුව වැඩක් බාලා ගන්න 🙏 මෙ photo එක මට එව්වෙ එයාගෙ නංගි එයාගෙ ගෙදර අදටත් අපෙ wedding photo එක තියනවා එයාගෙ ගෙදර අය මට ආදරෙයි❤️"







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements