තෙල් නැවේ පිපිරිම් දෙකක් - නැවේ ඉන්ධන ඉවත් කරන්න අමතර නැවක් - නෞකාවේ ගින්න තවමත් නිවන්න බෑ - දර්ශන මෙන්න
gossip
,
gossipmain
,
indian oil
,
News
,
ships
,
video
නැවේ ඉන්ධන ඉවත් කරන්න අමතර නැවක්
ඉන්ධන නෞකාවේ ගින්න තවමත් නිවන්න බෑ
ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් ට්විටර් සටහනක් තබමින් සිය නෞකා තුනක් හා ගුවන් යානා දෙකක් MT New Diamond නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානය අසලට පැමිණ සිය දායකත්වය ලබාදෙමින් පවතින බව පවසනවා.

ආපදාවට ලක්වූ නෞකාවේ සේවකයින් නවාතැන් ගන්නා ස්ථානයේ හටගෙන තිබු ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවත් නෞකාවේ මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේ.
මේ අතර අද අළුයම් කාලයේදී මෙම නෞකාවේ පිපිරිම් දෙකක් සිදුවූ බවත් නෞකාව ධාවනයට යොදා ගන්නා ඩිසල් ගබඩා කොට ඇති ටැංකි පද්ධතියට ගින්න ව්‍යාප්ත වුවහොත් ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ.