Advertisement

තියුණු ආයුධ සහ යුධ හමුදා සටන් ඇතුළත් සංයුක්ත තැටි සමඟ අත්අඩංගුවට ගත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හාජා මොහිදීන් අලි උසුමාන් සහ ඔහුගේ සොහොයුරා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(30) වැලිකඩ පොලීසියට අවසර ලබා දී ඇත.

ඊයේ පස්වරුවේ අදාල සැකකරුවන් නාවල ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී කඩු 3ක්, ලැප් ටොප් පරිඝනක යන්ත්‍රයක් සහ සටන් උපක්‍රම ඇතුළත් සංයුක්ත තැටි කිහිපයක් අත්අඩංගුවට ගත්තේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements