Advertisement

අයි.එස්. සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ සහිත දුරකථයක් ඇති බවට ලද තොරතුරක් මත පුද්ගලයෙකු ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.එස්.ප්‍රනාන්දු මාවත, කොළඹ 6 ලිපිනයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගේ දුරකතනයේ අයි එස් සංවිධානයට සම්බන්ධ කෙටි පණිවිඩ ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව බණ්ඩාරවෙල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙය වීමෙන් සැකකරු අත්අඩංගුවට ගැණිනි. ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements